After Effects සමග Animation සිංහලෙන් – Starts September 7th
ඔබට පහසුවෙන් අනුගමනය කළ හැකි අපගේ After Effects සමග Animation සිංහලෙන් පාඨමාලාව මගින් Creative Industry එකේ ප්‍රමුඛ Animation මෘදුකාංගය වන Adobe After Effects ප්‍රගුණ කිරිමට හැකියාව ලැබේ. මෙම පාඨමාලාව Adobe After Effects මනාව ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය මූලික සංකල්ප, ශිල්පීය ක්‍රම සහ සජීවී අභ්‍යාස සහ උදාහරණ වලින් සමන්විත වේ. After Effects සමග Animation පාඨමාලාව අවසානයේදී, ඔබට ඔබේම Animation ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන හැකියාව ඔබට ලැබේ.
කාලය: මාස 3 යි
පාඨමාලා ගාස්තු : 8,500/=
වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්
දේශක සහ පුහුණුකරු: පූර්ණිමා මීගම්මන
භාෂාව: සිංහල
පන්තිය: අඟහරුවාදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
Course Curriculum:
- Introduction to Adobe After Effects
- Shape Layers, Masks and Effects
- Principles of Animation
- Text Animation
- Animation Workflow Techniques
- Data Visualization and Motion Graphics
- After Effects 3D layers
වැඩි විස්තර සඳහා +94777036168 අමතන්න