Blender සමග 3D Modeling සිංහලෙන් –
Starts September 1st

Blender වර්තමානය වන විට 3D Field ඒකේ ප්‍රධාන තැනක් හිමි කරගනිමින් ,අති විශාල User Base එකක් සමග අනෙකුත් 3D software අභිබවා ගමන් ගනිමින් සිටියි. Blender මුල සිට ඉතා සරලව ඉගෙනීමට කැමති නම් මෙම පාඨමාලාව ඔබ සඳහායි.

මූලික දැනුම , සරලම පියවරෙන් පටන් ගෙන Modeling, Texturing, Lighting සහ Rendering යන සියලුම මාතෘකා පිලිබඳ මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙනගත හැකියි. Blender වලට අමතරව Texturing පියවරේදී Adobe Substance Painter Software එක පිළිබඳවත් මූලික හැදින්වීමක් ලබා දීම සිදුකෙරේ.

කාලය: මාස 3 යි

පාඨමාලා ගාස්තු : 10,500/=
වාරික (Instalments) : 5,750 x වාරික දෙකක්

කථිකාචාර්ය:

භාෂාව: සිංහල

පන්ති:

වැඩි විස්තර සඳහා +94777036168 අමතන්න

Course Curriculum: