Fruity Loops සමග Sound Design සිංහලෙන් –
Starts September 4th
ලෝකයේ විශාල සංගීත නිෂ්පාදකයින් ප්රමාණයක් අතර ප්රසිද්ධ Music Production Software එකක් වන FL Studio 20 මුල සිට සරලව ඉගෙනීමට සුදුසුම Online පාඨමාලාව මෙයයි. මූලික සැකසුමෙන් (Basic Set-up) ආරම්භ කර Song එකක් සාර්ථකව නිම කිරීම දක්වා පියවරෙන් පියවර උගන්වනු ලැබේ. මීට අමතරව Video Games වලට Music Compose කිරීම සහ චිත්රපට වලට Sound Design කිරීම සම්බන්ධයෙන්ද මූලික හැඳින්වීමක් ලබා දෙනු ලැබේ.
කාලය: මාස 3 යි
පාඨමාලා ගාස්තු : 8,500/=
වාරික (Instalments) : 4,850 x වාරික දෙකක් :
කථිකාචාර්ය: ශාන් විරාජිත් පෙරේරා
භාෂාව: සිංහල
පන්ති: සෙනසුරාදා උදේ 10.30 සිට දහවල් 12.30 දක්වා
වැඩි විස්තර සඳහා +94777036168 අමතන්න