Java සමග Programming –
Starts September 3rd
අනාගත මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා Java සමග Programming. Java programming මුල සිට advanced දක්වා සිංහලෙන් online පාඨමාලාව. මෙම පාඨමාලාව විශ්ව විද්‍යාල, තාක්ෂණික විද්‍යාල හා උසස් පෙළ , ICT ගුරුවරුන්, උසස් විභාග හා රැකියා අපේක්ෂිතයන් සඳහා සැලසුම් කර ඇත. පළවන පාඨමාලාව මාස 3 කි. එය මගින් Core Java Programming හැකියාව ගොඩනගයි. සෑම පාඩමක්ම සජීවී coding කරමින් උගන්වන නිසා ඉතා පහසුවෙන්, ප්‍රායෝගිකව සහ වේගයෙන් Java Programming ඉගෙන ගත හැක.
කාලය: මාස 4 යි
පාඨමාලා ගාස්තු : 8,500/=
වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්
කථිකාචාර්ය: නිරංජන් මීගම්මන
භාෂාව: සිංහල
පන්ති: සිකුරාදා රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.00 දක්වා
වැඩි විස්තර සඳහා +94777036168 අමතන්න
Course Curriculum:
- Programming Foundation
- Getting Started with Java
- Java IDEs
- Java OOP Concept
- Variables & Data Types
- Variable Scopes in Java
- Operators & Comparisons
- Arrays & Collections
- Control Flow: Conditionals
- Control Flow: Loops
- Break and Continue
- Errors & IO Exceptions
- Java Packages & API
- I/O streams & Files
- Math and String Methods
- Date and Time Handling
- AWT & Swing GUIs
- Java 2D games programming
- Student Project