Photoshop සිංහලෙන් – Starts September 4th

ආදුනික ඔබට මෙම පහසුවෙන් අනුගමනය කළ හැකි මෙම පාඨමාලාව මගින් Creative Industry එකේ ප්‍රමුඛ image editing මෘදුකාරකය වන Adobe Photoshop ප්‍රගුන කිරිමට හැකියාව ලැබේ. මෙම පාඨමාලාව Adobe Photoshop ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය මූලික සංකල්ප, උදාහරණ, ශිල්පීය ක්‍රම සහ අභ්‍යාස වලින් සමන්විත වේ. පාඨමාලාව අවසානයේදී, ඔබට ඔබේම ග්‍රැෆික් නිර්මාණ ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔබට අවශ්‍ය වන හැකියව ලැබේ.

කාලය: මාස 3 යි

පාඨමාලා ගාස්තු : 8,500/=
වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්

දේශක සහ පුහුණුකරු: චතුරංග රත්නවීර

භාෂාව: සිංහල

පන්ති: සෙනසුරාදා සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා

වැඩි විස්තර සඳහා +94777036168 අමතන්න

Course Curriculum

  • Introduction of User Interface & Tool Box  
  • Introduction to Image Manipulation 
  • Black and White Images into Colour Image 
  • Black and White Effects 
  • Colour processing
  • Special effects
  • Creating artworks for different media
    (Social media, Screen media, Printing media)
  • Introduction to digital painting, 
  • Introduction of Advanced Graphic Design Techniques
  • Student Project